slc
logo

අවු. 19 න් පහළ බාළිකා පළමු අර්ධ ශතකය හිරුණි හංසිකාගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (08 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට ගාල්ල සහ මහනුවර බාළිකා කණ්ඩායම් සමත්වූහ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී මහනුවර අතින්...

සී.සී.සී. – එස්. එස්. සී. – මුවර්ස් සහ ඒස් කැපිටල් අවසන් 4 ට එති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේදී අවසන් පූර්ව තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට එස්.එස්.සී. සී.සී.සී. ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ. ඒ අනුව අවසන් පූර්ව තරග...

අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලිය 07 වැනිදා සිට හම්බන්තොටදී

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 07 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී...

ආසියානු ශූරියන් වී රටට ගෞරවයක් ලබාදීමට හැකිවීම සතුටක් – චමරි අතපත්තු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කළ ආකාරයෙන් උපරිම දක්ෂතා දක්වන්නේ නම් ලොව ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කිරීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස  සම්මාන ලද චමරි...

පිළිකා මර්ධනයට LPL අත හිත 

අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය කෙතරම් අගනේ ද?   දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට...

හතරේ සීමාවේ දුර අඩුද…? වැඩිද…? ජැෆ්නා නායකයාගේ අදහස

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හතරේ සීමා මඳක් කෙටි කිරීමෙන් ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා කිසිදු අවාසිදායක තත්ත්වයක් ඇති නොවන බවත් උසස් මට්ටමේ තණතිලිවල ක්‍රීඩා කරද්දී පිතිකරුවනට දක්ෂ අයුරින් පහර එල්ල කිරීමට අවස්ථාව උදාවන හෙයින් හතරේ සීමාවේ දුර ප්‍රමාණය පිළිබඳව...

Articles

You are currently receiving All News

, , , , ,

අයර්ලන්ත පිලේ අත්දැකීම් අඩුබව අපිට වාසියක් වුණා – දිමුත් කරුණාරත්න

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අත්දැකීම් අඩු කම, අයර්ලන්තයට එරෙහි පළමු...

Read More
, , , , ,

මේ තරුණ ක්‍රීඩකයින් අනාගතයේදී ශ්‍රී ලංකාව බබළවාවි – මිනෝද් භානුක

නැෂනල් සුපර්ලීග් එක්දින තරගාවලියේ සහ ඊට පෙර පැවැති සිව්දින තරගාවලියේ ශූරතාවන්...

Read More
, , , , , ,

අපේ  අපේක්ෂාව    විස්සයි-20   තරගාවලිය   ජය ගැනීමයි  –    දසුන්   ශානක  

  නවසීලන්තයේ දී  ශ්‍රී ලංකාව මෙතෙක්  විස්සයි 20   තරගාවලියක්   ජයගෙන   ...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar