දකුණු ආසියානු උප මහාද්වීපයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ක්‍රීඩාංගණ කිහිපයක දී තව සති තුනකින් ආරම්භ වන මීළඟ ලෝක කුසලාන පිරිමි විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පලඳින ජර්සිය එළි දැක්වීම අද සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සිදු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2025/26 අන්තර් සමාජ ටියර් බී තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ සති හයක් ගත වන විට මෙම ජනවාරි 11 වැනිදා වන විට ඊට සහභාගි වන කණ්ඩායම් 12 අත්කර ගෙන සිටින ස්ථාන පහත දැක්වේ. එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මේ වන විට තරග හයකට සහභාගි වී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති තරග අතුරින් ගාල්ල ක්‍රිකට් සමාජය සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ. මේ කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්තේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විණි. එස්.එස්.සී. ක්‍රීඩා සමාජය බ්ලුම්ෆීල්ඩ්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් ඉනිමකින් සහ ලකුණු 199කින් රාගම ක්‍රීඩා සමාජය පරදා ජයග්‍රහණයක් අත්කර ගත්තේය. යුද හමුදා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවට පත් වු තරග හතරක් අතුරින් මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ. මොරටුව ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 79කින් කොළඹ මැලේ...

Articles
You are currently receiving All News
කඩුලු ත්‍රිත්වයක්ද සමගින් අසේනි තලගුණේ ලකුණු දහයක් ඇතුළත කඩුලු පහක් බිඳ දැමීමට...
මලයාසියාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අවුරුදු 23 න් පහළ නැගී එන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර...
ගෙවී ගිග වසරකට ආසන්න කාලය තුළ පිට පිටම අන්තර් සමාජ ක්‍රිකට් ශූරතා දෙකක්ම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ නැගී එන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (18) ආරම්භ වූ අවුරුදු 23 න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ නැගීඑන...
මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර මොරටුව ද සොයිසා...
මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර මොරටුව ද සොයිසා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ අවුරුදු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන...

