slc
logo

ජාතික පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට ශ්‍රීධර්ව කැඳවයි

ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඔහුගේ මේ පත්වීම 2025 දෙසැම්බර් මස 11 වැනිදා සිට මාර්තු මස 10 වැනිදා දක්වා බලපැවැත්වෙනු...

A Condolence Message on Passing of Mr. D. S. De Silva

Media Release 16th December 2025 Sri Lanka Cricket wishes to express its deepest sympathies to the family of Mr. D. S. De Silva, who has passed away. Mr. De Silva rendered yeoman service to the game of cricket, first as a player and later as an administrator. He...

ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් – තරග කාල සටහනේත් සංශෝධනයක්

පුද්ගලයින් 12 දෙනෙකුට ජීවිත අහිමි කරමින් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එහි තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් නැවතත් ශ්‍රී ලංකාව බලා ඒමට ඉල්ලීමක් කර ඇති බව කණ්ඩායම් කලමනාකාරීත්වය...

නබීගේ පිහිටෙන් ශ්‍රී ලකාවට ලකුණු 170 ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට වඩා ඇෆ්ගනිස්තානයට වඩාත්ම වැදගත් වුණු මූලික වටයේ අවසන් තරගයේදී දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින් පීඩනයට ලක් කිරීමේ අදිටනින් කාසියේ වාසියත් සමගම ඇෆ්ගනිස්තානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් නමුත් ශ්‍රී ලංකා පන්දු...

ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා බාළිකා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක්

අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම අතර ලබන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලිවල ක්‍රීඩාංගණයේ වෙනසක් සිදුකර ඇත. මුල් කාලසටහනට අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

Articles

You are currently receiving All News

, , , , , ,

කාන්තා ක්‍රිකට් දියුණු වෙන්නේ ක්‍රීඩිකාවන්ගේ කැපවීම නිසයි – චමරි අතපත්තු

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee