ශ්රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්රිකට් කණ්ඩායම අද (30 දා) ශ්රී ලංකාවට පැමිණියේය. තරගාවලිය ජූලි 04 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ක්රිකට්...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ශ්රී ලංකා යූත් ලීග් ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කැන්ඩි කණ්ඩායම අද (21දා) සමත් විය. කොළඹදී පැවැති අවසන් මහා තරගයේදී ගාලු කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් එම ශූරතාවට...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්රී ලංකා යූත් ලීග් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අද (20) සමත් වූහ. ඒ අනුව පළමු වතාවට කොළඹින් පිට කණ්ඩායම් දෙකක් අවසන් මහ තරගයකට සුදුසුකම් ලද පළමු...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්රී ලංකා යූත් ලීග් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වූයේ කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කරමිනි. කොළඹ තර්ස්ටන් විද්යාලයීය ක්රිකට්...
ශ්රී ලංකා ජාතික වයස අවුරුදු 19න් පහළ ක්රිකට් කණ්ඩායම සඳහා අනාගත දක්ෂයින් හඳුනා ගැනීමේ වැදගත් වේදිකාවක් ලෙස සැලකෙන වයස අවුරුදු 19න් පහළ ‘ශ්රී ලංකා යූත් ලීග් ක්රිකට්‘ 2026තරගාවලිය හෙට (12 වැනිදා) කොළඹ කේන්ද්ර කර ගනිමින් ආරම්භ වේ. ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ...
ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්රී ලංකා යොවුන් එක්දින ක්රිකට් තරගාවලිය (යූත් ලීග්) ජුනි මස 12 වැනිදා ආරම්භ වීමට නියමිතය. දිවයිනේ දක්ෂතම යොවුන් ක්රිකට් ක්රීඩකයන්ට සිය දක්ෂතා ප්රදර්ශනය කිරීමට අවස්ථාව සලසන මෙම තරගාවලිය සඳහා කොළඹ දකුණ, කොළඹ...

Articles
You are currently receiving All News
ආසියානු ක්රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්යෙය්දී...
එක්සත් අරාබි එමීර් රාජ්යෙය්දී පැවැත්වෙන අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු...
යොවුන් ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා වයස අවුරුදු 19...
එක්සත් අරාබි එමීර් රාජ්යෙය් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන...
දෙසැම්බර් මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්යෙය්...
තරග 7 කින් සමන්විත ශ්රී ලංකා යොවුන් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය...
ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු...
නැවත වරක් පිතිකරුවන් අසාර්ථකත්වයට පත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයක නිරතව සිටින ශ්රී ලංකා අවුරුදු 19 න්...
විග්නේෂ්වරන් ආකාශ් සහ චාමික හීනටිගලගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කූලිජ් ක්රිකට්...
පළමු තරගය පරාජයට පත්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ නිරත...
සහජ දක්ෂතා ඇති සෑම ක්රිකට් ක්රීඩක ක්රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම...

