ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම අප්‍රේල් මස 02 වැනිදා පස්වරුවේදී කටුනායක ගුවන්තොටුපොළින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොණරාගල පඤ්ඤානන්ද විදුහලේ ක්‍රීඩිකාවක වන චමෝදි ප්රබෝධාව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන...
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය. මෙම තරගාවලියේ සත්කාරක රට වන ඔස්ට්‍රේලියාවට අමතරව එංගලන්ත අවුරුදු 19 න් පහළ කාන්තා...
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2026 අප්‍රේල් සහ මැයි මාසවලදී ද්විපාර්ශවික තරඟ මාලාවක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම සංචාරය දෙරට අතර කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ද්වී පාර්ශ්වික තරගාවලියකට සහභාගිවීම සදහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 23න් පහළ කාන්තා අන්තර් දිස්ත්‍රික්ක ක්‍රිකට් තරගාවලියේ අද (20) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති බස්නාහිර පළාතේ අන්තර් දිස්ත්‍රික්ක තරග දෙකේ දී ජයග්‍රහණ අත්කර ගත්තේ කොළඹ දකුණ දිස්ත්‍රික්ක කාන්තා කණ්ඩායම සහ කළුතර දිස්ත්‍රික්ක...
දිවයිනේ ක්‍රිකට් දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් (DCA) වල සහයෝගයද ලබාගෙන දිස්ත්‍රික් කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ කාන්තා ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 11 වැනිදා සිට...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම...

එක්දින සහ විස්සයි-20 තරග අංශයන් නියෝජනය කරනු ලබන පිතිකරුවන්ගේ “පවර් හිටිං“...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී...