ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ජෙමී සිඩ්ඩන්ස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 2007 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ බංග්ලාදේශ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඟහරුවාදා (03 දා) සිය සංචාරය නිමාවට පත් කළේ තෙවැනි විස්සයි 20 තරගයෙන් ද කඩුලු නවයකින් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමිනි. ඒ් අනුව ඒක්දින තරාවලිය 2-1 ක් වශයෙන්...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉරිදා පැවැති දෙවැනි තරගයෙන් කඩුලු හතරකින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් 1 – 0ක් ලෙසට ඉදිරියෙන් පසු වේ. ප්‍රථම තරගය...
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර සාන්ත ජෝර්ජියා ජාතික ක්‍රීඩාංගණය හිදී සෙනසුරාදා පැවැති ප්‍රථම විස්සයි 20 තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. කාසියේ වාසිය දිනාගත් බටහිර...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ බදාදා (25) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම කඩුලු හයක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා කාන්තා...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම දෙවැනි එක්දින තරගය ලකුණු 14කින් ජයගනිමින් තරගාවලිය තරග 2-0ක් ලෙස හිමිකර ගැනීමට සමත් විය. මීට පෙර පැවැති ප්‍රථම තරගයද ලකුණු 10කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, තරගාවලියේ තවත් තරගයක්...

Articles
You are currently receiving All News
විස්සයි-20 තරගය 5 කට සහ එක්දින තරගයකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු යොවුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම...
ලකුණු 40 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනෙකුම දැවී ගොස් තිබියදී පිටියට එක්...
එළැඹෙන අවුරුදු 19 න් පහළ බාළිකා යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ...
ගාල්ල කණ්ඩායමේ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීිඩිකා රිශ්මි සංජනා විසින් ලකුණු 11...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු. 19 න්...
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන වයස...
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදී තම...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ සමාරම්භක සභාපතිනිය වූ ග්වේන් හේරත් මහත්මියගේ...
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන...

