slc
logo

ශ්‍රී ලංකා කාන්තා පිළේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ජෙමී සිඩ්ඩන්ස් පත් කරයි

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ජෙමී සිඩ්ඩන්ස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 2007 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ බංග්ලාදේශ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ...

විස්සයි-20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අත්කර ගනිති

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඟහරුවාදා (03 දා) සිය සංචාරය නිමාවට පත් කළේ තෙවැනි විස්සයි 20 තරගයෙන් ද කඩුලු නවයකින් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමිනි. ඒ් අනුව ඒක්දින තරාවලිය 2-1 ක් වශයෙන්...

දෙවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 4 ක ජයක්

 බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉරිදා පැවැති දෙවැනි තරගයෙන් කඩුලු හතරකින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් 1 – 0ක් ලෙසට ඉදිරියෙන් පසු වේ. ප්‍රථම තරගය...

කොදෙව් කාන්තාවෝ ලකුණු 49 කට දැවී යති

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර සාන්ත ජෝර්ජියා ජාතික ක්‍රීඩාංගණය හිදී සෙනසුරාදා පැවැති ප්‍රථම විස්සයි 20 තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. කාසියේ වාසිය දිනාගත් බටහිර...

එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ බදාදා (25) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම කඩුලු හයක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා කාන්තා...

දෙවැනි තරග ජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින ශූරතාවය දිනාගනිති

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම දෙවැනි එක්දින තරගය ලකුණු 14කින් ජයගනිමින් තරගාවලිය තරග 2-0ක් ලෙස හිමිකර ගැනීමට සමත් විය. මීට පෙර පැවැති ප්‍රථම තරගයද ලකුණු 10කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, තරගාවලියේ තවත් තරගයක්...

Articles

You are currently receiving All News

, ,

කාන්තා ක්‍රිකට් සමාරම්භක සභාපතිනී ග්වේන් හේරත්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළ කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ සමාරම්භක සභාපතිනිය වූ ග්වේන් හේරත් මහත්මියගේ...

Read More
, ,

මීළඟ කාන්තා ලෝක කුසලානයට පෙර අපි වැරදි සකස් කර ගත යුතුයි – කාන්තා ප්‍රධාන පුහුණුකරු

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar