එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා වන ප්‍රවේශපත්‍ර දැන් www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
දකුණු ආසියානු උප මහාද්වීපයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ක්‍රීඩාංගණ කිහිපයක දී තව සති තුනකින් ආරම්භ වන මීළඟ ලෝක කුසලාන පිරිමි විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පලඳින ජර්සිය එළි දැක්වීම අද සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සිදු...
ICC පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන 2026 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම භාවිතා කිරීමට නියමිත නව ජර්සිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එහි නිල ක්‍රිකට් ඇඳුම් සහකරු වන Moose Clothing Company එක්ව අද (ජනවාරි 14දා) පස්වරුවේ කොළඹදී නිල වශයෙන් එළිදක්වන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (ජනවාරි 12 වැනිදා) පැවැති තරග අතුරින් ජය වාර්තා කිරීමට ග්‍රීන්ස් කණ්ඩායම සමත් වද්දී අනෙක් තරගය වූ බ්ලූස් සහ ග්‍රේස් අතර තරගය වර්ෂාව හේතුවෙන්...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දුවට පහර දීමේ පුහුණුකරු (Batting Coach) ලෙස හිටපු ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දුවට පහර දීමේ පුහුණුකරු වන වික්‍රම් රතෝර් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 2026 වසරේ පැවැත්වෙන පිරිමි විස්සයි–20 ලෝක කුසලාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විණි. එස්.එස්.සී. ක්‍රීඩා සමාජය බ්ලුම්ෆීල්ඩ්...

Articles
You are currently receiving All News
අනුබද්ධිත ක්‍රිකට් සාමාජික රටවල ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය කිරීමට දිගුකාලීන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවට මේ දින වල සමාජ...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී...
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන පෙළේ ක්‍රිකට්...
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න...
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රධාන ක්‍රීඩා ඉසව්වක් ලෙසින් සැලෙකන ක්‍රිකට්...
දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පුහුණු යටිතල පහසුකම් සංවර්ධනයට සහායවීමක් ලෙසින්...
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ දස්කම්...
දේශීයව නිපදවනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශක්ති ජනක පානය වන ‘RIDE‘ ශක්ති ජනක...
ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය යටතේ වන ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ සංචිත වල වේග...
එංගලන්තයේ ප්‍රධාන ප්‍රාන්ත කණ්ඩායමක් වන ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ...
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

