slc
logo

සාරුජාන් ‍සංන්මුගනාදන් පළමු පෙළ සිව්වැනි ශතකය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී නැගී එන යොවුන් ක්‍රීඩක සාරුජාන් සංන්මුගනාදන් මාස 4ක් තුල පළමු පෙළ තරගවලදී සිය හතර වැනි ශතකය සම්පූර්ණ කිරීමට අද සමත් වූවේය....

ආණ්ඩුකාර කුසලාන සමාරම්භක දිනයේදී කණ්ඩායම් 7 කට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ගවනර්ස් කප් හෙවත් ආණ්ඩුකාර කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග අතුරින් කණ්ඩායම් හතක් ජයග්‍රහණ වාර්තා කළහ. ජයග්‍රහණ අත්කර ගත් කණ්ඩායම් වුයේ සඳලංකා ක්‍රීඩා සමාජය, ලන්කන් ක්‍රිකට් සමාජය, යුනිචෙලා ක්‍රීඩා...

ජනිත් – සාරුජාන් ‍කොළඹ පිල ගොඩ දමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (19 දා) පැවැති කොළඹ - මහනුවර අතර තරගයේදී කොළඹ පිල ආරම්භයේ ඇඳ වැටුන අසීරුතාවයෙන් ගොඩ ගැනීමට ජනිත් ලියනගේ හා සාරුජාන් සංමුගනාදන්...

දේශීය ක්‍රිකට් ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා – තරගාවලි කමිටු සභාපති නලින් අපොන්සු

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලින් අපොන්සු මහතා පැවැසීය. එළැඹෙන තරගවාරයේ සිට මේජර් ලීග්...

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න අප්‍රේල් 06 දා ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මෙවරත් අප්‍රේල් මස 06 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. පස්වැනි වතාවටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මැයි මස 07 වැනිදා පැවැත්වීමට...

රාගම සහ මීගමුව ක්‍රිකට් සමාජ ජයග්‍රහණ අත්කර ගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වු තරග අතුරින් රාගම ක්‍රිකට් සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ.  මේ කණ්ඩායම් දෙක ජයග්‍රහණ අත්කර ගත්තේ රාගම ක්‍රිකට් සමාජය කඩුලු අටකින් කොළඹ...

Articles

You are currently receiving All News

, , , , , , , ,

දේශීය ක්‍රිකට් තරග විකාශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහයෝගීතාවයක

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee