slc
logo

එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට තවත් ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ ජය වාර්තා කිරීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය අද සමත් වුයේ කඩුලු නවයකින් ලියෝ ක්‍රිකට් සමාජය පරාජයට පත් කරමිනි.  කටුනායක ගුවන් හමුදා පිටියේ පැවැති මේ තරගයේ දී ලියෝ...

යුනයිටඩ් සදර්න් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවන්...

ෂම්මු අෂාන් පිට පිට දෙවැනි ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්ලේට් තරග වටයේ දෙවැනි සතියේදී පිට පිට ‍ෙවැනි ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් පිලේ ෂම්මු අෂාන් අද සමත් වූවේය. කුරුණෑගල...

ප්ලේට් තරග වටය – කසුන් විදුරගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්ලේට් තරග වටයේ පළමු පූර්ණ ජය වාර්තා කිරීමට බඳුරලිය ක්‍රීඩා සමාජය සමත් වූවේය. අන්තර් ක්‍රීඩා සමාජ...

කණ්ඩායම් පහක් පූර්ණ ජය වාර්තා කරති – එක් තරගයක් ලකුණු සමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති තරග හය අතුරින් කණ්ඩායම් පහක්ම ජයග්‍රහණ අත්කර ගත් අතර ඉතිරි තරගය නිම වුයේ ලකුණු සමවීමෙනි. ජයග්‍රහණ අත්කර ගත් කණ්ඩායම් පහ වනුයේ රාගම ක්‍රිකට් සමාජය,...

රොමේෂ් – ශෙහාන් – හිමාල් දක්ෂතා පෙන්වති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (24 දා) දිනයේ දී ලියෝ ක්‍රිකට් සමාජයේ රොමේෂ් සුරංග නොදැවී ලකුණු 104ක් රැස් කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි. පන්දු යවන්නන් අතුරින් දස්කම් පෑ මීගමුව ක්‍රිකට් සමාජයේ...

Articles

You are currently receiving All News

, , ,

පළමු පෙළ ක්‍රීඩකයින් 45 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කොන්ත්‍රාත් පිරිනමයි

දේශීය තරග පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්කේ කුසලතා සංචිතය ශක්තිමත් කිරීම...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar