slc
logo

නුගේගොඩ-එස්.එස්.සී., චිලව්-නිගම්බු, බ්ලූම්ෆීල්ඩ්-ඒස් කැපිටල්, සී.සී.සී.-මුවර්ස් අවසන් 8 ට තේරෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල අද (09 දා) අවසන් වුණු අතර එහිදී අවසන් කණ්ඩායම් 8 අතරට හෙවත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට...

පානදුරට එරෙහිව ලියෝ කඩුලු 6 ක ජයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ අවුරුදු 23 න් පහළ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව අද පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ලියෝ ක්‍රීඩා සමාජය අද (06 දා) සමත්විය. කටුනායක ගුවන් හමුදා...

පූර්ණලාගෙන් සුපිරි පන්දු යැවීමක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැගී එන කණ්ඩායම් අතර අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තවත් තරග දෙකක දී ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය කුරුණෑගල තරුණ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් අත්කර ගත්හ. ඒ හැරුණු කොට දිනයේ...

ටැමිල් යුනියන් – යුනයිටඩ් සදර්න් ජයග්‍රහණ අත්කර ගනිති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද දිනයේ පැවැති තරග අතුරින් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගනු ලැබීය.  ටැමිල් යුනියන් සහ බ්ලුම්ෆීල්ඩ් අතර තරගය ඉතාමත්...

සකුන – දර්ශක සහ ශතක කවීන් රැස් කරති

දර්ශක සංදීප් සහ සකුන ලියනගේ එක්ව ශතක සබඳතාවයක් පැවැත්වීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව අද දිනය (03) නිම වන විට කඩුලු හතකට ලකුණු 420ක දැවැන්ත ලකුණු...

නිගම්බු ජයග්‍රහණයට මුල් වු ශෙහාන් ප්‍රමෝද් කඩුලු 15ක් ම දවාලයි

අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ දෙදින නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේදී නිගම්බු ක්‍රිකට් කණ්ඩායමේ ශෙහාන් ප්‍රමෝද්  විසින් ලියෝ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගයේදී පළමු ඉනිමේ දී ලකුණු 43කට කඩුලු හතක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 50කට කඩුලු අටක් දවාලමින් දැක් වු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar