ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ (24) නිමාවට පත්වීමත් සමඟ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අට තහවුරු විය. ඒ අනුව A කාණ්ඩයෙන් බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස්, , B කාණ්ඩයෙන්...
කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විෂේන් හැළඹගේ, දකුණු පාදයේ කලවා ආශ්‍රිත ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් දැන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සියල්ලටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. ඉකුත් ජූලි 21 වැනිදා කැන්ඩි රෝයල්ස් සහ දඹුල්ල...
2026 ජපානයේ අයිචි-නාගෝයා නගරවල පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සෘජුවම අවසන් අට දෙනාගේ (Quarter-finals) වටයට සුදුසුකම් ලබා තිබේ. තරගාවලියේ ඉහළම ශ්‍රේණිගත කණ්ඩායම් හතර ලෙස ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව...
සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 60කින් පරාජය කරමින් LPL 2026 තරගාවලියේ 10...
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් පිල, තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට අද (23 දා) පස්වරුවේදී සමත්...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී කලම්බු කැප්ස් කණ්ඩායම ජනිත් ලියනගේගේ...

Articles
You are currently receiving All News
තවත් හෝරා 24කටත් අඩු කාලයකින් ආරම්භ වීමට නියමිත 2026 ලංකා ප්‍රිමියර් ලීග්...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දක්ෂතා...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගාවලියේ...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම...
තරගාවලිය ජය ගැනීම සඳහා තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී අවසන් පන්දුව තෙක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට්...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා...
දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් සඳහා අවසන්...


