ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු කැප්ස් කණ්ඩායම අද (19 දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සමත් විය....
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ (Pink Game) අද (19) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්වුණු අතර,...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි 18 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කොළඹ කැප්ස් කණ්ඩායම...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී සටන්කාමී ඉනිමක්...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (18) පැවැති මෙම තරගයේදී දඹුල්ල පිල...

Articles
You are currently receiving All News
ඉන්දීය 'ඒ' කණ්ඩායමට එරෙහිව ජූලි 2 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්...
2028 වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්...
ජූලි 17 වැනිදා ආරම්භ වන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ උණුසුම ඉහළ...
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා මනුදි නානායක්කාර නැවතත්...
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ...
ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න්...
ලෝක කුසලාන සිහිනය අතේ දුරින් තිබියදී එය ගිලිහී යෑම සෑම ක්‍රීඩකයකුටම මෙන්ම...
බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නන්ගේ දක්ෂ හා නිරවද්‍ය පන්දු යැවීම හමුවේ...
දිලුම් සුදීරගේ කඩුලු පහේ දස්කම හමුවේ ඉන්දීය ‘ඒ‘ දෙවැනි ඉනිම ලකුණු 189කට සීමා...


