slc
logo

වසර 12 ක ඉතිහාසය වෙනස් කිරීමට ශ්‍රී ලංකාවට හිමි හොදම අවස්ථාව

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වූ පන්දුවාර විස්සයි-20 ඉතිහාසය  2006 වසර දක්වා දිව යන්නකි. එ් අතරතුර කාල සීමාවේදී දෙපිළ අවස්ථා 17 කදී විස්සයි-20 ජාත්‍යන්තර පිටියේදී මුණ ගැසී තිබුණද ඉන් 13 වතාවක ජය තමන් සතු කර ගැනීමට එංගලන්තය සමත් වද්දී ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකාවේ අපරාජිත ගමනේ සිම්බාබ්වේ හමුවේ බිඳ වැටෙයි

පිතිකරුවන්ගේ වගකීම ඉටු කළද තමන්ගෙන් කණ්ඩායමට විය යුත්තේ කුමක්ද යන්න පන්දු යවන්න්න වටහා නොගැනීම හේතු කොට ගෙන අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී‘ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කඩුලු 6 ක...

ශ්‍රී ලංකාව සුපිරි අට වටයට කළින්ම ගෙනා පැතුම්ගේ සුපිරි ඉනිම

ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සඳුදා (16) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 182 ක ඉලක්කයක් පන්දුවාර 18 කදී සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8 ක ජයක් වාර්තා කර ගැනීමට සමත්වූවේය. මෙම...

ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරදා ශ්‍රී ලංකාව සුපිරි අටට යයි

ලෝක කුසලාන තරගාවලියේ මෙවර පිතිකරුවෙකු දැනට ඉනිමකදී සටහන් රැස්කළ වැඩිම ලකුණු ගණන එක්කරමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 52කදී හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 100ක් ලබා තම විස්සයි20 ජාත්‍යන්තර දිවියේ දෙවැනි ශතකය සම්පූර්ණ කිරීමත් සමඟ...

ශ්‍රී ලංකා පිල සුපිරි අටට යන්න ආසන්නතම කඩඉම

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලට සුපිරි අට වටයට යෑම උදෙසා ඇති ආසන්නතම කඩ ඉම ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාව සමඟ තරගය හෙට (16) පස්වරු 7ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.  ‘බී‘ කාණ්ඩයේ තීරණාත්මක තරගයක් ලෙස සැලකෙන මෙම තරගය ඔස්ට්‍රේලියානු...

ලොකු පහර වලට වඩා උත්සාහ කළේ දුවලා ලකුණු ගන්න – පවන් රත්නායක

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් දැනට වාර්තා කළ වැඩිම ලකුණු ගණන සටහන් කළ ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ ඕමානය පරදා ලකුණු 105ක දැවැන්ත ජයක් වාර්තා කළේය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ‍යේදී ඊයේ පැවැති තරග‍යේ කාසියේ වාසිය ඕමාන පිල සතුවී මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව...

Articles

You are currently receiving All News

, ,

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල ‘ටිකට්‘ මිල ගණන් මෙන්න…

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය...

Read More
, , ,

ලෝක කුසලාන ක්‍රිකට් සංවිධානය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් – ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡාවක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිත අයි.සී.සී....

Read More
, , ,

ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩාංගණ සූදානම් කිරීම නිසා LPL හය වැන්නට විවේකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar