slc
logo

ශ්‍රී ලංකාවට ලකුණු 105 ක දැවැන්ත ජයක්

පවන් රත්නායක, දසුන් ශානක සහ කුසල් මෙන්ඩිස් තිදෙනා එක්ව රැස් කරන ලද අර්ධ ශතක හේතුවෙන් අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති තරගයෙන් ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 105 ක ජයක්...

ලෝක කුසලාන ශ්‍රී ලංකා දෙවැනි කඩඉම ඕමානයට එරෙහිව පල්ලෙකැලේදී

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරගය හෙට (12) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ‍පෙරවරු 11ට ආරම්භ වේ. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ 16 වැනි තරගය වේ. ජාත්‍යන්තර තරග තුනකදී ඕමානය හා ශ්‍රී ලංකාව හමුවී ඇති අතර, ඒ අවස්ථා...

පළමු ජයග්‍රහණයේ උණුසුම දිගටම පවත්වාගෙන යාම අපේක්ෂාවයි – කමිඳු මෙන්ඩිස්

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ප්‍රථම තරගයෙන්ම අයර්ලන්තය පරදවා ලබාගත් ජයග්‍රහණයේ උණුසුම දිගටම පවත්වාගෙන යාම තම කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා–අයර්ලන්ත තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කමිඳු මෙන්ඩිස් තරගයෙන් පසු ප්‍රකාශ කළේය. මහීෂ්...

මෙන්ඩිස්ලා එක්ව ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

මෙන්ඩිස්ලා යුගලය වන කමිඳු සහ කුසල් එක්ව පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සමත්වීම නිසා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (08 දා) රාත්‍රියේදී පැවැති අයර්ලන්තයට එරෙහි තරගයේදී ලකුණු 20 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්...

ලෝක කුසලාන ගැන දසුන් ‘ධනාත්මක‘ ආකල්පයක

අභියෝගාත්මක කාල සීමාවක් පසු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එලැඹෙන 08 වැනිදා සිය ලෝක කුසලාන ගමනේ පළමු කඩඉම හෙවත් අයර්ලන්තයට එරෙහිව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. එංගලන්තයට සහ පාකිස්තානයට එරෙහිව ලද තරගාවලි පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි විවේචන එල්ලවෙමින් පවතින...

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – කමිඳුට කැඳවුම්

පෙබරවාරි මස 07 වැනිදා ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත්ත තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා...

Articles

You are currently receiving All News

, , , , ,

ඇමෙරිකාවේ තණතීරුවල පිතිකරුවන්ට පහරදෙන්න අමාරුයි – නුවන් තුෂාර

අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන්...

Read More
, , , ,

ශ්‍රී ලංකාවේ අසාර්ථක පිතිකරණයට හේතුව ගැන අයි.සී.සී.යෙන් පැහැදිළි කිරීමක්  

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවට...

Read More
, , , , ,

ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයක් අභියස – අපි සූදානමින් – කණ්ඩම්බි

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා...

Read More
, , , , ,

පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar