ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට රැගෙන යන ප්‍රධාන වේදිකාවක් බවත්, තරුණ ක්‍රීඩකයන්ගේ දියුණුවට මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමටද එය සුවිශේෂී අවස්ථාවක් බවත් එහි නායකයෝ පස් දෙනා අවධාරණය කළහ. ඒ අතර ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (15) නිමාවට පත් වූ පළමු දිනයේදී එස්.එස්.සී. සහ කුරුණෑගල යූත් කණ්ඩායම් ප්‍රතිවාදීන්ට එරෙහිව ප්‍රබල ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමට සමත් වූහ. කුරුණෑගල යූත් සහ නුගේගොඩ අතර පැවැත්වෙන තරගයේදී පළමුව...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පළමු සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (15 දා) පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කළ ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන ලක්ෂ්‍ය රයිචන්දානී සහ...
ඉ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 424ක් ලබා සිටියදී අත්හිටුවූ අතර, පිළිතුරු ඉනිම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු යොවුන් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය වාර්තා කිරීමට චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත්විය. සෙබස්ටියනයිට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති...

Articles
You are currently receiving All News
අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත ඉන්දීය ජාතික ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය නවීකරණය කරන අරමුණින් සකස් කෙරෙමින්...
හරියටම වසරක නිහැඬියාවකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම යළිත් ජුනි 25 වැනිදා රතු...
ඉන්දීය “ඒ” ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අතර තරග 2 කින් සමන්විත...
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමට එරෙහිව චෙන්නායිහි පැවැත්වෙන තරග...
සිනෙත් ජයවර්ධනගේ වේගවත් ශතකය මූලික කරගනිමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්...
එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී අද (23දා) පැවැති අයිසීසී කාන්තා විස්සයි-20 ලෝක කුසලාන...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සහ...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම අතර...
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අවුරුදු 23න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ...


