slc
logo

දිමන්ත සහ ගිම්හාන් එකතුව ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

ආරම්භක පිතිකරු දිමන්ත මහවිතානගේ නොදැවුණු ලකුණු 155ක විශිෂ්ට ඉනිමත්, වමත් වේගපන්දු යවන ගිම්හාන් මෙන්ඩිස්ගේ කඩුලු 5ක දස්කමත් හේතුවෙන් ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 දා) පැවැති දෙවැනි යොවුන් එක්දින තරගයෙන්...

යොවුන් එක්දින තරගාවලියේ ජයත් ඉන්දීය බාළිකාවෝ අත්කර ගනිති

ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැති තරග 3කින් යුත් එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙනුත් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය බාළිකාවෝ තරගාවලිය 3–0ක් ලෙසින් පූර්ණ ජයක් වාර්තා කිරීමට සමත්වූහ. දෙරට අතර පැවැති තරග තුනෙහිම...

හෝප් – ග්‍රීව්ස් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු ඈතට රැගෙන යති

ඉවසීමේ සටනක් ලෙස ආරම්භ වූ තෙවැනි දිනය, මැද භාගයේදී ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ගෙන ආවත්, අවසානයේදී එය නැවතත් බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පැත්තට හැරී ගියේය. ෂායි හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් අතර පස්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 174ක සම්බන්ධතාවය හේතුවෙන් කොදෙව්වෝ පරාජයේ...

බ්‍රාර්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ සිව්දින ශූරතාවත් ඉන්දීය ‘ඒ‘ පිලට

වේගපන්දු යවන ක්‍රීඩක ගුර්නූර් බ්‍රාර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 209කට සීමා කළ ඉන්දියා 'ඒ' කණ්ඩායම, ලකුණු 33ක පහසු ඉලක්කයක් හඹා ගොස් ජය වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලිය...

ශ්‍රී ලංකා පළමු ඉනිමට කොදෙව්වෝ ලකුණු 491 ක් පිටුපසින්

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ සම්පූර්ණ පාලනය තමන් සතු කරගත් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 549 ක් ලබා සිටියදී ඉනිම...

එකොලොස්දෙනාම එක්දින වරම් ලැබූ තරගයේ ජයත් ඉන්දියානු යෞවනයන්ට

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04) පැවැති තරග තුනකින් සමන්විත යොවුන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය යොවුන් පිල සමත් විය....

Articles

You are currently receiving All News

, , ,

අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල හෙට ලෝක කුසලාන ගමන අරඹයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee