ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ ජූලි 2 වැනිදා නිමාවට පත් වූ තරග අතරින් කැපී පෙනෙන දක්ෂතාව දැක්වීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ මල්ෂ තරුපති සමත් විය. මෙවර තරගාවලියේ තමන් ක්‍රීඩා කළ දෙවැනි තරගයේදීත්...
සායි සුදර්ශන්ගේ ශතකයත්, දෙව්දත් පඩික්කාල්ගේ ලකුණු 94 ක ඉනිම සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ නොබිඳුණු ලකුණු 181ක සබඳතාවත් හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට එරෙහි දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (03 දා) අවසන්...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද (03) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමේදී ක්‍රීඩකයන් සිව්දෙනකුට වෛද්‍ය හේතු මත අවස්ථාව අහිමි වී තිබේ. ඒ අනුව වේගපන්දු යවන ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් සහ...
ලෝක ටෙස්ට් ශූරතාවලියේ නව චක්‍රය සාර්ථක ආරම්භයක් සමඟින් විශ්වාසය යළි ගොඩනඟා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පළමු ටෙස්ට් තරගයේ දැඩි පරාජයෙන් පසු නැවතත් නැගී සිටීමට උත්සාහ කරන ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුවාවේ නෝර්ත්...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (02) ආරම්භ වූ ශ්‍රී ලංකා 'ඒ' සහ ඉන්දීය 'ඒ' කණ්ඩායම් අතර දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 288ක් රැස් කරමින් ප්‍රබල ස්ථාවරයකට පැමිණීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත් විය. එහිදී...
තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා ඉන්දීය ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලබන අගෝස්තු මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතා (World Test Championship) 2025–2027 තරග...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ගවනර්ස් කුසලාන 2026 තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට්...
එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන...
ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින්, කමිඳු මෙන්ඩිස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා...
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල නායකත්වයට පත්ව සිටින ඉදිරි පෙළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එක්දින,...
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (25 දා) පැවැති තෙවැනි හා...
හයවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ සඳහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව තේරීම් කමිටුව පත් කිරීමට යෞවන කටයුතු හා...


