slc
logo

චමිඳුගේ වේගවත් ඉනිමෙන් ජැෆ්නා කිංග්ස්ට දෙවැනි ජය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 7 වැනි තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය හිමිකර ගත්තේය. කලම්බු කැප්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම...

විමත් – වැකුණගොඩ සබඳතාව ශ්‍රී ලංකාවට ජීවය දෙයි

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (22) අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4ක්...

පාකිස්තාන කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරය හම්බන්තොටදී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග 3කින් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කින් සමන්විත තරගාවලිය ජූලි මස 23 වැනිදා සිට හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ...

වෛරස් ආසාදනයක් කාව්‍යාට හරස් වෙයි; මල්කි මදාරා ශ්‍රී ලංකා සංචිතයට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනාගේ සංචිතයේ හදිසි වෙනසක් සිදු කර තිබේ. සංචිතයට ඇතුළත් කර සිටි කාව්‍යා කාවින්දි වෛරස් ආසාදනයකට ගොදුරු වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්...

වනිඳුගේ තුන්ඉරියව් දක්ෂතාවයෙන් කැන්ඩි රෝයල්ස්ට විශිෂ්ට ජයක්

වනිඳු හසරංගගේ විශිෂ්ට තුන්ඉරියව් දස්කම් හමුවේ 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති 6 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 43කින් පරාජය කරමින් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සිය දෙවැනි ජය වාර්තා කළේය. තරගයේ මුලින්ම පන්දුවට...

ඉසුරුගෙන් ද්විත්ව ශතකයක් – මල්ශගෙන් කඩුලු 7ක් – පළමු කඩුලු ත්‍රිත්වය මෙලන්ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (21) ආරම්භ වූ තරගවලදී තවත් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට බී.ආර්.සී කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු සමත් විය. ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව පන්දු 251කට මුහුණ දෙමින් හතරේ පහර...

Articles

You are currently receiving All News

, , ,

පළමු මට්ටමේ පුහුණුකරුවන්ගේ වැඩසටහන පරිවර්තන කමිටු සභාපතිවරයාගේ නිරීක්ෂණයට

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටි ශ්‍රී...

Read More
, , ,

හෝප් – ග්‍රීව්ස් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු ඈතට රැගෙන යති

ඉවසීමේ සටනක් ලෙස ආරම්භ වූ තෙවැනි දිනය, මැද භාගයේදී ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar