එල්.පී.එල්. (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලිය තමන් වැනි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයනට ඉතා වටිනා, ඉගෙන ගත යුතු බොහෝ දේ ඇති තරගාවලියක් ලෙස තමා දකින බව දඹුල්ල සික්සර්ස් සහ ගෝල් මාවල්ස් අතර පැවැති තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ 23 හැවිරිදි චමිඳු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ අවසන් අදියරේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද සිට මේ 21 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මහනුවර හා දඹුල්ලේ පැවැති පළමු හා දෙවැනි අදියරේ තරගවලදී...
Chamila Karawita reporting from Dambulla ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීමත් (30/3), ඇලෙක්ස් හේල්ස්, නිරෝෂන් දික්වැල්ල සහ භානුක රාජපක්ෂගේ පිතිහරඹයත් හේතුවෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ගෝල්...
පන්දු යවන්නෙකුට තම දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල වැනි පිතිකරුවන්ට වාසිදායක ක්‍රීඩාංගණයක පන්දු යැවීමෙන් විශාල අත්දැකීමක් ලබාගත හැකි බව සඳහන් කර සිටින ඉසුරු උදාන, ඒ සඳහා ලංකා ප්‍රිිමියර් ලීග් තරගාවලිය හොඳම අවස්ථාවක් වී තිබෙන බව සඳහන් කර සිටියි. ගෝල් මාවල්ස් -...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් ලෙස තමා දකින බවත් වසර පහක් මුළුල්ලේ පැවැති මේ තරගාවලිය වසරින් වසර දියුණු වූ හෙයින් අනාගතයේදී මෙය වඩා හොඳ තරගාවලියක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව දඹුල්ල සික්සර්ස් - කළම්බු ස්ට්‍රයිකර්ස්...
කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් හා කැන්ඩි ෆැල්කන්ස් කන්ඩායමේ නායක වනිඳු හසරංගට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කිරීමට අයිපීඑල් තරග තීරකවරු කටයුතු කළහ. කැන්ඩි ෆැල්කන්ස් අතර පැවැති තරගයේදී ක්‍රීඩක චර්යාධර්ම...

Articles
You are currently receiving All News
නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි...
නවසීලන්තය ටෙස්ට් පිල සමග පැවැතිවෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ලෝක ටෙස්ට්...
Chamila Karawita reporting from Galle බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් මේ දින වල...
ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන...
මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවනට ඉතා ඉක්මණින්ම ජාතික තලයට යෑම සඳහා දැන් පෙරට ඉතා හොද...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
ඔහු මාතලේ දිසාවේ ඇලහැර මැණික් පුරවරයේ ජන්මය ලබා වසර 11ක් වනතුරුම එම ප්‍රදේශයේම...
ශ්‍රී ලාංකේය නාමය ඉදිරියේ ලැබෙන ඕනෑම තරග අවස්ථාවකදී උපරිම දස්කම් දැක්වීමට ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...


