slc
logo

රොමේෂ් – ශෙහාන් – හිමාල් දක්ෂතා පෙන්වති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (24 දා) දිනයේ දී ලියෝ ක්‍රිකට් සමාජයේ රොමේෂ් සුරංග නොදැවී ලකුණු 104ක් රැස් කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි. පන්දු යවන්නන් අතුරින් දස්කම් පෑ මීගමුව ක්‍රිකට් සමාජයේ...

එස්.එස්.සී. සහ කැන්ඩි කස්ටම්ස් ජයග්‍රහණ අත්කර ගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වු තරග හය අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කළේය.  මේ කණ්ඩායම් දෙක ජයග්‍රහණ අත්කර ගත්තේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය...

කණ්ඩායම් දෙකක් ජයග්‍රහණ අභියස

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ හත්වන සති අන්තය වු මේ සති අන්තයේ දෙවන දිනය වු අද තරග නිම වන විට කණ්ඩායම් දෙකක් පහසු ජයග්‍රහණ අත්කර ගන්නා තත්ත්වයක පසු විණි.   බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කැන්ඩි...

මලිඳු සහ රන්දුණු ශතක රැස් කරති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වු තරග හයේ දී කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ නායක සහ ආරම්භක පිතිකරු මලිඳු මධුරංග ලකුණු 196ක් ද යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ රන්දුනු එදිරිවීර නොදැවී ලකුණු 129ක්...

‘ටියර් බී තරගාවලියේ අඩක්ම ගත වන විට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඉදිරියෙන්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2025/26 අන්තර් සමාජ ටියර් බී තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ සති හයක් ගත වන විට මෙම ජනවාරි 11 වැනිදා වන විට ඊට සහභාගි වන කණ්ඩායම් 12 අත්කර ගෙන සිටින ස්ථාන පහත දැක්වේ.  එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මේ වන විට තරග හයකට සහභාගි වී...

 ගාල්ල – සෙබස්ටියනයිට්ස් – මීගමුව ක්‍රිකට් සමාජ ජයගනිති

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති තරග අතුරින් ගාල්ල ක්‍රිකට් සමාජය සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ.  මේ කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්තේ...

Articles

You are currently receiving All News

, , , , , , , ,

දේශීය ක්‍රිකට් තරග විකාශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහයෝගීතාවයක

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee