ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම අප්‍රේල් මස 02 වැනිදා පස්වරුවේදී කටුනායක ගුවන්තොටුපොළින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොණරාගල පඤ්ඤානන්ද විදුහලේ ක්‍රීඩිකාවක වන චමෝදි ප්‍රබෝධාව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන...
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය. මෙම තරගාවලියේ සත්කාරක රට වන ඔස්ට්‍රේලියාවට අමතරව එංගලන්ත අවුරුදු 19 න් පහළ කාන්තා...
දෙසැම්බර් 21 වැනිදා සිට ඉන්දියාවේ පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට, පළපුරුදු ක්‍රීඩිකාවන්ට වඩා නවක සහ තරුණ ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථා ලබාදීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන...
සංචාරක මලයාසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම අතර අද (10) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති පස්වන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ද කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම මේ...
පන්දුවට පහරදීමේ දී සහ පන්දු යැවීමේ දී මේ වන විට සුපිරි දක්ෂතා පෙන්වමින් සිටින ශ්‍රී ලංකා යෞවන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන විමෝක්ෂා බාලසූරිය සහ අසේනි තලගුණේ දක්ෂතා හේතුවෙන් කොළඹ එන්.සී.සී. පිටියේ අද (07) පැවැති තරගයෙන් මලයාසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව...

Articles
You are currently receiving All News
ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු සහ එකම...
තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියට සහභාගිව සිටින ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ලේ පැවැත්වෙන තරග 5 කින්...
අවුරුදු 19න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස...
අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින්...
සැප්තැම්බර් මස 20 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ඔස්ට්‍රේලියානු...
වයස අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත...
අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න්...
අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න්...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී...
විස්සයි-20 තරගය 5 කට සහ එක්දින තරගයකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු යොවුන්...
ලකුණු 40 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනෙකුම දැවී ගොස් තිබියදී පිටියට එක්...

