වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව කඩුලු 5කින් පැරදවූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (29) අවසන් පූර්ව වටයේ දොරටුව අසලට පිවිසියේය. දකුණු අප්‍රිකාව පරාජය කිරීමත් සමඟ සුපිරි 6 වටයේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා පිල ප්‍රසාද...
අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) සහභාගිවූ පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 4කින් පරාජය කොට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු වැඩි කර ගත්තේය. ශ්‍රී ලංකා 19න් පහළ පිලට සුපර් සික්ස් වටයේ...
අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (23 දා) ඔස්ට්‍රේලියානු යොවුන් පිල හමුවේ කඩුලු 9 ක පරාජයකට මුහුණ දුන්නේය. මූලික වටය යටතේ සහභාගිවණු අවසන් තරගය වූ මෙම තරගය පරාජයට පත් වුවද ජපානයට සහ අයර්ලන්තයට...
සිම්බාබ්වේ සහ නැමීබියාව එක්ව සත්කාරකත්වය දරන අයිසීසී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ ජපානයට එරෙහි පළමු තරගයෙන් ලකුණු 203ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අත්කර ගත්හ. නැමීබියාවේ වින්ඩ්හෝක් හිදී පැවැති මෙම තරගයේදී ජපානය කාසියේ වාසිය දිනා...
අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා අප්‍රිකානු මහද්වීපයට ගොස් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවූ දෙවැනි පුහුණු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 07 ක ජයක් ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව වාර්තා කිරීමට ශ්‍රී ලංකා යෞවනයෝ අද (14...
එළැඹෙන ජනවාරි මස 15 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා සිම්බාබ්වේ සහ නැමීබියාවේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද (2026 ජනවාරි 01 වැනිදා) පස්වරුවේදී අප්‍රිකානු මහද්වීපය...

Articles
You are currently receiving All News
බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 7 කින් සමන්විත යොවුන්...
යොවුන් එක්දින තරග 7 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන්...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී...
ආරම්භක පිතිකරුවන් වූ දුල්නිත් සිගේරා (68), සහ අවීෂ් සමාෂ් (45) එකතුව පළමු...
එළඹෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා වයස...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන රටපුරා දක්ෂ යොවුන් ක්‍රීඩකයින් සොයන ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේදී පැවැත්වෙන අවුරුදු 19 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් යූත් ලීග් අවුරුදු 19...
වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන...
වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින්...

