slc
logo

ජයග්‍රහණයට පුහුණුකරුගේ සැලසුම් හා දිරිගැන්වීම් බලපෑවා – චමරි අතපත්තු

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මුහුණදුන් බංග්ලාදේශයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 7ක සියුම් ජයක් වාර්තා කළ අතර, ඒ සඳහා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ සැලසුම් හා දිරි ගැන්වීම් බොහෝ සෙයින් බලපෑ බව නායිකා චමරි අතපත්තු පැවැසූවාය....

ශ්‍රී ලංකා කාන්තා පිල මෙවර තරගාවලියේ පළමු ජය ලබයි

අවසන් පන්දුවාරය තෙක්ම බංග්ලාදේශ කන්ඩායම සතුව තිබූ ජයග්‍රහණය කිසිවකුත් අපේක්ෂා නොකළ අයුරින් තමන් වෙතට ළඟා කරගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 7 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවා ගෙන...

ඉදිරි ස්ථානයකින් ලෝක කුසලාන ගමන අවසන් කරන්න හොඳම අවස්ථාව

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන හය වැනි තරගය හෙවත් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය මේ මස 20 වැනිදා මුම්බායිහිදී පැවැත්වේ. මෙම තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට වාසි දායක වුවත් අවසන්...

සිඳුවූ දේ අමතක ක‍ොට තරගාවලිය ‍හොඳින් නිමා කරනවා – විශ්මි ගුණත්න

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 17 වැනිදා නිමාවට පත්වූ දකුණු අප්‍රිකාව සමඟ තරගයේ අමිහිරි අත්දැකීම් ඉක්මණින් අමතක කොට දමා ඉදිරි තරග දෙකම ජය‍ෙන ලෝක කුසලාන තරගාවලියේ හොඳ ස්ථානයකට පැමිණ නිමාව සටහන් කිරීම කණ්ඩායමේ එකම අදිටන බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණී...

ශ්‍රී ලංකාව පරදවා දකුණු අප්‍රිකානුවෝ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පැමිණෙති

වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් පන්දුවාර 20 ට සීමා වෙමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ වඩාත්...

ක්‍රීඩාවේදී ශාරීරීක යෝග්‍යතාව ඉතා වැදගත් – නිලක්ෂිකා ද සිල්වා

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙද්දී ක්‍රීඩිකාවකට ශාරීරීක යෝග්‍යතාව ඉතා වැදගත් බවත්, තමන් ශාරීරික යෝග්‍යතා අභ්‍යාස කිරීමේදී ඉතා කැමැත්තෙන් හොඳින් වෙහෙසවී එම කාර්ය ඉටුකරන බවත් ප්‍රහාරාත්මක පිතිකාරිණි නිලක්ෂිකා ද සිල්වා පැවැසූවාය. එලෙස ශාරීරීක යෝග්‍යතාව ඉහළ මට්ටමක තබා ගන්නා...

Articles

You are currently receiving All News

, , , , ,

උදේශිකාගේ කඩුලු ත්‍රිත්ත්වයක් – ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු පුහුණු තරගය ජය ගනිති

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා...

Read More
, , , , , ,

19 න් පහල ලෝක කුසලාන සුදුස්සන් තේරීමේ විනිසුරු කටයුතුවලට ශ්‍රී ලංකාවෙන් වැනේසා – දේදුණි – ප්‍රගීත් යති

වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අප්‍රිකානු...

Read More
, , , , , ,

කාන්තා ලෝක කුසලාන නිලධාරිනියන් අතරට ශ්‍රී ලංකාවෙන් මිෂෙල් සහ නිමාලි

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයදී ඔක්තෝම්බර් මසදී  ආරම්භ වනු ලබන පන්දුවාර...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar