ලෝක කුසලාන ඉතිහාසයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පිරිමි ලෝක කුසලාන තරගාවලියට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රෙය් වේගවත් නැගීමක් පෙන්නුම් කරමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවද මේ වන විටත් සැලකිය යුතු මට්ටමින් ප්‍රගතිය කරා පැමිණ සිටියි....
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුරහුරු තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා කණ්ඩායම අතර අද (25 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය ප්‍රතිඵල රහිත විය. ශ්‍රී ලංකා නායිකා...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවත්වනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර කණ්ඩායම් වලට හිමිවන පෙරහුරු තරග හෙට (25 වැනිදා) ආරම්භ වනු ඇත. මේ මස 30 වැනිදා ඉන්දියාවේදී පැවැත්වෙන සමාරම්භක තරගයට පෙර පෙරහුරු තරග 8 ක් පැවැත්වෙනු ඇත. සැප්තැම්බර් මස 28 වැනිදා දක්වා...
ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ලේ පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන්ද ඔස්ට්‍රේලියානු බාළිකා පිලට එරෙහිව ශ්‍රී ලංකා බාළිකා ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම...
මේ මස 30 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන ලෝක කුසලාන ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීම වෙනුවෙන් සිදුකරනු ලබන කුසලාන සංචාරයේ දෙවැනි දිනය වූ අද (23 වැනිදා) එම කුසලාන සංචාරයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා...
මේ මස 30 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන ලෝක කුසලාන ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීම වෙනුවෙන් හෙට (24 වැනිදා) කොළඹ නෙළුම් කුරුණ පරිශ්‍රයේදී තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විදි විධාන යොදා තිබේ. ඒ අනුව ප.ව. 4.00 සිට ප.ව....

Articles
You are currently receiving All News
අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු...
ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කළ...
CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය...
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ තායිලන්තයට එරෙහිව...
BY CHAMILA KARAWITA පන්දු 69 ක් තුළ චමරි අතපත්තු රැස් කරන ලද ලකුණු 119 ක...
BY CHAMILA KARAWITA ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පන්දු...
BY CHAMILA KARAWITA ආසියානුකරයේ සිදුකෙරෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශූරයින්...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ජූලි මස 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර...
කණ්ඩායමේ නායිකාව ඇතුළු ඉදිරි පෙළ පිතිකාරිණියන් තිදෙනා ලකුණු අතරට පැමිණීමට...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව අද හම්බන්තොටදී පැවැති පළමු...
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව හෙට (24 දා) හම්බන්තොටදී ආරම්භවීමට...

