ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වු තරග හය අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කළේය. මේ කණ්ඩායම් දෙක ජයග්‍රහණ අත්කර ගත්තේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ හත්වන සති අන්තය වු මේ සති අන්තයේ දෙවන දිනය වු අද තරග නිම වන විට කණ්ඩායම් දෙකක් පහසු ජයග්‍රහණ අත්කර ගන්නා තත්ත්වයක පසු විණි. බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කැන්ඩි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වු තරග හයේ දී කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ නායක සහ ආරම්භක පිතිකරු මලිඳු මධුරංග ලකුණු 196ක් ද යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ රන්දුනු එදිරිවීර නොදැවී ලකුණු 129ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2025/26 අන්තර් සමාජ ටියර් බී තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ සති හයක් ගත වන විට මෙම ජනවාරි 11 වැනිදා වන විට ඊට සහභාගි වන කණ්ඩායම් 12 අත්කර ගෙන සිටින ස්ථාන පහත දැක්වේ. එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මේ වන විට තරග හයකට සහභාගි වී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති තරග අතුරින් ගාල්ල ක්‍රිකට් සමාජය සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ. මේ කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්තේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ දි අද පිතිකරුවන් තිදෙනෙකුම ශතක රැස් කිරීමට සමත් වුහ. සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ රුසිරි විලෝචන නාවික හමුදා ක්‍රීඩා සමාජය සමග ලකුණු 152ක් රැස් කරමින් ද එස්.එස්.සී....

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ දිනවල පවත්වනු ලබන දේශීය තරගාවලි 3 ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ‘ටියර් බී‘...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ...
දේශීය ක්‍රිකට් ක්රීඩාව තුළ පුහුණු යටිතල පහසුකම් සංවර්ධනයට සහායවීමක් ලෙසින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් බී කොටසේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමා ටියර් බී පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 තරගාවලියේ...

