ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ දිනය බවට පත් කළහ....
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. එහිදී රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කළ ලහිරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ නායක මල්ෂ තරුපති සහ කොළඹ ක්‍රිකට් සමාජයේ තිසරු වන්නිනායක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් එස්. එස්. සී. පිල මෙම පූර්ණ තරග ජය වාර්තා...
ලෝක කුසලාන සිහිනය අතේ දුරින් තිබියදී එය ගිලිහී යෑම සෑම ක්‍රීඩකයකුටම මෙන්ම රසිකයකුටම ද වේදනාකාරී අත්දැකීමකි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටද එම අත්දැකීම මෙවර අත් විඳින්නට සිදු විය. එංගලන්තයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ...
බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නන්ගේ දක්ෂ හා නිරවද්‍ය පන්දු යැවීම හමුවේ පිතිකරුවන් අසීරුතාවයකට පත්වීම නිසා ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 101කට සීමා විය. ඒ අනුව අද (28) අවසන් වූ තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත...

Articles
You are currently receiving All News
“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“...
තවමත් වයස අවුරුදු 17 ක් වන සංජනා කාවින්දි නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 6 වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන “ගවනර්ස් කප්” අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 6 වැනි වරටත් සංවිධානය කරනු ලබන ලංකා...
නවසීලන්ත කාන්තා ‘ඒ්’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ්’ ක්‍රිකට්...
ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026...
ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින සහ සීමිත පන්දුවාර ක්‍රිකට්...
වත්මන් අයහපත් කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් සිදු කළ ඇගයීමකින් අනතුරුව, ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ‘ටියර් බී’ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට්...


