ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති 6 වැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබූ කොදෙව් යොවුන් ක්‍රීඩකයෝ තරග 7කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරි ව තිබිය දී 4 - 2ක් ලෙස පෙරමුණට පැමිණීමට...
නැවත වරක් පිතිකරුවන් අසාර්ථකත්වයට පත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැති පස්වැනි එක්දින තරගයෙන් කඩුලු 2 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සිදුවිය. ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ජයග්‍රහණයත් සමග...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් යොවුන් කණ්ඩායම අතර පැවැති සිව්වැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය...
විග්නේෂ්වරන් ආකාශ් සහ චාමික හීනටිගලගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි යොවුන් එක්දින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබිණ.මේ සමඟම තරග 7 කින් සමන්විත දෙරට...
පළමු තරගය පරාජයට පත්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කූලිජ් හි සහභාගි වුණු දෙවැනි යොවුන් එක්දින තරගයේදී කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව තියුණු තරගාවසානයකින් පසු කඩුල්ලක ජයක් වාර්තා කිරීමට සමත්වූවේය. ඒ සමගම තරග 7...
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මඟ‘ වැඩසටහන යටතේ මින් ඉදිරියට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන...

Articles
You are currently receiving All News
වයස අවුරැදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්...
එකොළොස් වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන අවු. 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට...
එක්සත් ආරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන්...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර, චෙල්ටන්හෑම්...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර,චෙල්ටන්හෑම් හි...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන්...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා සහ ප්‍රවීන් මනීෂගේ දක්ෂතා හමුවේ එංගලන්ත තරග...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...

