slc
logo

ලොකු හීන නෑ.. අවසන් 4 ට තේරුණොත් ඇති  – චමරි අතපත්තු

ලෝක කුසලාන ඉතිහාසයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පිරිමි ලෝක කුසලාන තරගාවලියට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එහෙත්  අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රෙය් වේගවත් නැගීමක් පෙන්නුම් කරමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවද මේ වන විටත් සැලකිය යුතු මට්ටමින් ප්‍රගතිය කරා පැමිණ සිටියි....

ශ්‍රී ලංකා කාන්තාවන්ගේ පළමු පුහුණු තරගය වැස්සට සේදෙයි

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුරහුරු තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා කණ්ඩායම අතර අද (25 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය ප්‍රතිඵල රහිත විය. ශ්‍රී ලංකා නායිකා...

කාන්තා ලෝක කුසලාන පෙරහුරු තරග හෙට ඇරඹෙයි

අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවත්වනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර කණ්ඩායම් වලට හිමිවන පෙරහුරු තරග හෙට (25 වැනිදා) ආරම්භ වනු ඇත. මේ මස 30 වැනිදා ඉන්දියාවේදී පැවැත්වෙන සමාරම්භක තරගයට පෙර පෙරහුරු තරග 8 ක් පැවැත්වෙනු ඇත. සැප්තැම්බර් මස 28 වැනිදා දක්වා...

ඔස්ට්‍රේලියානුවන් හමුවේ ශ්‍රී ලංකා බාළිකාවෝ විස්සයි-20 ජය ගනිති

ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ලේ පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන්ද ඔස්ට්‍රේලියානු බාළිකා පිලට එරෙහිව ශ්‍රී ලංකා බාළිකා ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම...

කාන්තා ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි දිනය දා….

මේ මස 30 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන ලෝක කුසලාන ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීම වෙනුවෙන් සිදුකරනු ලබන කුසලාන සංචාරයේ දෙවැනි දිනය වූ අද (23 වැනිදා) එම කුසලාන සංචාරයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා...

කාන්තා ලෝක කුසලාන දැක බලාගන්න බදාදා හවසට නෙළුම් කුළුණට එන්න

මේ මස 30 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන ලෝක කුසලාන ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීම වෙනුවෙන් හෙට (24 වැනිදා)  කොළඹ නෙළුම් කුරුණ පරිශ්‍රයේදී තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විදි විධාන යොදා තිබේ. ඒ අනුව ප.ව. 4.00 සිට ප.ව....

Articles

You are currently receiving All News

, , , , , ,

ආසියානු කිරුළේ ජයග්‍රාහිකාවන්⁣ට කෝටි 15 ක මුදල් ත්‍යාගයක්

ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

Read More
, , , , , ,

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවේ අධ්‍යක්ෂක ධුරය රවීන් වික්‍රමරත්නට

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ජූලි මස 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee