slc
logo

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන උපදේශක තනතුර ටිම් බූන්ට

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන්ම අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයන කාන්තා ක්‍රිකට් සඳහා පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ උපදේශක ලෙස ලෙස්ටර්ෂයර්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටිම් බූන් මහතාව පත්...

ඓතිහාසික කාන්තා නිල තරග මණ්ඩලයට ශ්‍රී ලංකාවෙන් මිෂෙල් සහ නිමාලි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් සැප්තැම්බර් මස 30 වැනිදා ආරම්භ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නිලධාරීන්ගේ මණ්ඩලය සඳහා ශ්‍රී ලංකාවෙන් මිෂෙල් පෙරේරා සහ නිමාලි පෙරේරා තේරී පත්ව සිටිති. මෙහිදී මිෂේල් තරග තීරකවරියක් වශයෙන් නිමාල් තරග...

කාන්තා ලෝක කුසලාන ප්‍රවේශපත්‍ර අළෙවිය ඇරඹෙයි

මේ වසරේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාසයක් අඩු කාලයක් ඉතිරිව තිබෙන පසුබිමක එම තරගාවලියේ ප්‍රවේශපත්‍ර අළෙවිය දැනටමත් ආරම්භ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. එළැඹෙන සැප්තැම්බර් මස 30 වැනිදා සිට...

අත්දැකීම්වලට මුල් තැන දෙමින් කාන්තා ලෝක කුසලානෙට ශ්‍රී ලංකා පිල නම් කරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම...

ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා බාළිකා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සහ දිනවල වෙනසක්

අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් අතර ලබන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලි පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණවල වෙනසක් සිදුකර තිබේ. මුල් කාලසටහනට අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ...

කාන්තා එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල දිනා ගත්තේය. හංසිමා කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල මෙවර තරගාවලියේ සහභාගිවූ තරග සියල්ල...

Articles

You are currently receiving All News

, , , , ,

අවු. 23 න් පහළ බාළිකා ක්‍රිකට් – සමාරම්භක දිනයේදී කොළඹ සහ දඹුල්ල ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (15 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න්...

Read More
, , , , ,

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට බංග්ලාදේශයේදී දිග හැරෙන පන්දුවාර විස්සයි-20 කාන්තා...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee