ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ අද (02) ආරම්භ වූ ශ්රී ලංකා 'ඒ' සහ ඉන්දීය 'ඒ' කණ්ඩායම් අතර දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 288ක් රැස් කරමින් ප්රබල ස්ථාවරයකට පැමිණීමට ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත් විය. එහිදී...
ඉන්දීය 'ඒ' කණ්ඩායමට එරෙහිව ජූලි 2 වැනිදා ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි සිව්දින ක්රිකට් තරගය සඳහා ශ්රී ලංකා 'ඒ' සංචිතයට වෙනස්කම් තුනක් සිදු කර තිබේ. පළමු සිව්දින තරගය පිතිකරුවන්ගේ ආධිපත්යය යටතේ ඉහළ ලකුණු සංඛ්යාවක් වාර්තා කරමින් ජය...
දිලුම් සුදීරගේ කඩුලු පහේ දස්කම හමුවේ ඉන්දීය ‘ඒ‘ දෙවැනි ඉනිම ලකුණු 189කට සීමා වුවද, ලකුණු 312ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා ‘ඒ‘පිලට ජයග්රහණය කරා යෑමට ප්රමාණවත් කාලයක් නොලැබීම හේතුවෙන් ගාල්ලේ පැවති පළමු නිල නොලත් සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (28 දා)...
ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන ශ්රී ලංකා සහ ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම් අතර පළමු සිව්දින නිල නොලත් ක්රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට තරගයේ පූර්ණ පාලනය සියතට ගැනීමට ඉන්දීය ‘ඒ‘ ක්රීඩකයෝ සමත්ව සිටියහ. ඔවුන් දෙවැනි ඉනිමේ කිසිවකු නොදැවී ලකුණු 48ක් රැස්...
ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය 'ඒ' කණ්ඩායමට එරෙහි පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්රී ලංකා 'ඒ' කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 113ක් රැස් කරමින් පළමු ඉනිම ගොඩනඟමින් සිටියේය. කෙසේ වෙතත්, ඉන්දීය 'ඒ' පළමු ඉනිමට වඩා ශ්රී ලංකාව...
අගෝස්තු මාසයේදී ශ්රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත ඉන්දීය ජාතික ක්රිකට් කණ්ඩායමේ ටෙස්ට් සැලසුම් ඉලක්ක කරගනිමින් පැවැත්වෙන ඉන්දීය ‘ඒ’ ක්රිකට් කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරය යටතේ අද (25දා) ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වූ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ...

Articles
You are currently receiving All News
ඉන්දීය “ඒ” ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා “ඒ” කණ්ඩායම අතර තරග 2 කින් සමන්විත...
ශ්රී ලංකා, ඉන්දීය සහ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම් අතර පැවැති තුන්කොන් එක්දින...
අවිශ්ක ප්රනාන්දුගේ සංයමයෙන් හා විශ්වාසයෙන් පිරුණු ශතකයත් දුලාජ් සමුදිත කඩුලු...
ශ්රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින...
ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට...
රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේදී අද (09) පැවැති ශ්රී ලංකා, ඉන්දීය සහ...
ශ්රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුනේ ‘ඒ’ කණ්ඩායම් සහභාගි වන...
බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්රිකට් තරගාවලිය...
ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ශ්රී ලංකාව යන රටවල ‘ඒ’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...
ශ්රී ලංකා කාන්තා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායමට එරෙහි අද (25 දා) පැවැති තෙවැනි හා...
ජාත්යන්තර අත්දැකීම් සහිත ක්රීඩිකාවන්ගෙන් සමන්විත නවසීලන්ත කාන්තා ‘ඒ’...
2026 - 2027 දේශීය ක්රිකට් වාරය ආරම්භ කරමින් හෙට (23) ආරම්භ කිරීමට සැලසුම් කර...

