slc
logo

ශ්‍රී ලංකා යොවුන් පිළේ අපරාජිත භාවය බංග්ලාදේශය හමුවේ බිඳ වැටෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වෙන අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසන් කරමින් අද (17 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 39 ක ජයක් වාර්තා කළ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම එම ‘බී‘ කාණ්ඩයේ අපරාජිතව අවසන් පූර්ව වරම...

චාමික හීනටිගලගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට රැගෙන යයි

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගය හෙවත් ඇෆ්ගනිස්තානු අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (15 දා) පස්වරුවේ සමත්වූහ. මෙම...

ශ්‍රී ලංකා යෞවනයෝ ආසියානු කුසලාන පළමු කඩඉම ජය ගනිති

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (දෙසැම්බර් 13 වැනිදා) පස්වරුවේ සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන්...

යොවුන් ආසියානු කුසලානෙට ශ්‍රී ලංකා පිල හෙට ‘වැලි කතරට‘

දෙසැම්බර් මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස 10 වැනිදා අළුයම එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යනු ඇත. ආසියානු...

ශ්‍රී ලංකා යෞවනයෝ ගෞරවාන්විතව එක්දින තරගාවලිය නිමා කරති

තරග 7 කින් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ පැවැති 7 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 130 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලිය 4-3 ක් ලෙස ගෞරවාන්විතව අවසන් කර ගැනීමට සමත්විය....

කොදෙව් යෞවනයෝ එක්දින තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති 6 වැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබූ කොදෙව් ‍යොවුන් ක්‍රීඩකයෝ තරග 7කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරි ව තිබිය දී  4 - 2ක් ලෙස පෙරමුණට පැමිණීමට...

Articles

You are currently receiving All News

, , , , , , , ,

දේශීය ක්‍රිකට් තරග විකාශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහයෝගීතාවයක

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee