ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේදී පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද පැවැති තරගවලදී පිට පිටම සිව්වැනි ජයත් වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පහසුවෙන්ම තේරී පත්වීමට මහනුවර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 2025 තරගාවලි ඉතිහාසයේ මෙතෙක් කණ්ඩායක් හඹා ගිය දැවැන්තම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට මහනුවර කණ්ඩායම අද (24 දා) සමත් විය. තරගාවලියේ එතෙක් අපරාජිතව සිටි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් යූත් ලීග් අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි ශතකය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුලීෂ තිලකරත්න අද (22 දා) සමත්වූවේය. සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින්...
වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ පුලීෂ තිලකරත්න සමත්වූවේය. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ...
වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම ජූලි මස 21 වැනිදා අනුරාධපුර ක්‍රීඩාංගණ 2 ක් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මෙහෙයවීම යටතේ...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණු බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (08 දා) පැවැති හයවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොර විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය...

Articles
You are currently receiving All News
දිනුර කළුපහනගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද...
ජුනි සහ ජූනි මාසවලදී එංගලන්තයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස...
වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින්...
සිව්දින තරග දෙකකට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා -...
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා -...
අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා සහ එංගලන්ත අවුරුදු...
මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුකිරීම නිසා නිර්මාණය වී ඇති...
පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට්...
පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට්...
ශ්‍රී ලංකා - පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා යොවුන් පිලේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේපාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක...

