ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ වැනි දුෂ්කර පළාතක සිට ජාතික කණ්ඩායමට එක්වීමට කලක් තිස්සේ මිතාලි අයෝධ්‍යා සිහින දුටුවාය. ඒ සිහිනය සැබෑවක් වන්නේද යන දෙගිඩියාවෙන් පසුවූ ඇයට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් හදිසියේම ඇමැතුමක් ලැබුණි. “බංග්ලාදේශයට යන කාන්තා ක්‍රිකට් සංචිතයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩා නංවාලීමට ගෙන ඇති වැඩ පිළිවෙල අගය කරන බවත්, එම සංවිධානාත්මක වැඩ පිළිවෙල හේතුවෙන් ජාතික ක්‍රිකට් පිලට රට පුරා දක්ෂ ක්‍රීඩිකාවන් එකතුවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය. මේ මස 20 වැනිදා බංග්ලාදේශයේදී...
ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපේන් ඕවල් පිටියේදී අද (17) පැවැති විස්සයි–20 තරගයේදී එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 35 කින් පරාජයට පත් කරමින් තම අපරාජිත ගමන තවදුරටත් ශක්තිමත් කරගත්හ. මෙම ජයග්‍රහණය, ක්‍රීඩිකාවන්ගේ...
ද්වී පාර්ශ්වික තරගාවලියකට සහභාගිවීම සඳහා පළමු වතාවට බංග්ලාදේශය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට පළ පුරුදු පිතිකාරිණියක වන විශ්මි ගුණරත්නගේ සේවය අහිමිව තිබේ. අතේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඇයට මෙම සංචාරය අහිමිව තිබේ. එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක්...
ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියා යොවුන් කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අද (13 දා) පිට පිටම දෙවැනි තරග ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. ගෝල්ඩ් කෝස්ට් නුවර බිල්...
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ ශක්තිමත් ක්‍රීඩා හැකියාව තවදුරටත් පෙන්වමින්, ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපේන් ඕවල් පිටියේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයේදී එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 08 කින් පරාජයට පත් කිරීමට චමුදි ප්‍රබෝධාගේ...

Articles
You are currently receiving All News
මලයාසියාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ...
ඉන්දියාවේ නවි මුම්බායි හි ඩීවයි පටිල් ක්‍රීඩාංගණයේ හෙට (2) පැවැත්වෙන කාන්තා...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට...
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරගාවලියකට...
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා පිලට එරෙහිව තරග 5 කින් සමන්විත විස්සයි-20...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග නිමාවෙද්දී ශ්‍රී ලංකාව...
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරගය වර්ෂාව හේතුවෙන්...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවසන් තරගය...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව...
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මුහුණදුන්...
අවසන් පන්දුවාරය තෙක්ම බංග්ලාදේශ කන්ඩායම සතුව තිබූ ජයග්‍රහණය කිසිවකුත්...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

