slc
logo

සහන් අරච්චිගේගෙන් නායකත්වයේ ඉනිමක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (02) ආරම්භ වූ ශ්‍රී ලංකා 'ඒ' සහ ඉන්දීය 'ඒ' කණ්ඩායම් අතර දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 288ක් රැස් කරමින් ප්‍රබල ස්ථාවරයකට පැමිණීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත් විය. එහිදී...

දෙවැනි සිව්දින තරගයට ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ වෙනස්කම් තුනක්

ඉන්දීය 'ඒ' කණ්ඩායමට එරෙහිව ජූලි 2 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා 'ඒ' සංචිතයට වෙනස්කම් තුනක් සිදු කර තිබේ. පළමු සිව්දින තරගය පිතිකරුවන්ගේ ආධිපත්‍යය යටතේ ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් ජය...

‘ඒ‘ කණ්ඩායම් අතර පළමු සිව්දින තරගය විසඳුමෙන් තොරයි

දිලුම් සුදීරගේ කඩුලු පහේ දස්කම හමුවේ ඉන්දීය ‘ඒ‘ දෙවැනි ඉනිම ලකුණු 189කට සීමා වුවද, ලකුණු 312ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ‘පිලට ජයග්‍රහණය කරා යෑමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම හේතුවෙන් ගාල්ලේ පැවති පළමු නිල නොලත් සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (28 දා)...

සිව්දින තරගයේ සමස්ථ වාසිය ඉන්දීය ක්‍රීඩකයින් සන්තකයට

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම් අතර පළමු සිව්දින නිල නොලත් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට තරගයේ පූර්ණ පාලනය සියතට ගැනීමට ඉන්දීය ‘ඒ‘ ක්‍රීඩකයෝ සමත්ව සිටියහ. ඔවුන් දෙවැනි ඉනිමේ කිසිවකු නොදැවී ලකුණු 48ක් රැස්...

නුවනිඳුගේ නොදැවුණු අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ස්ථාවර වෙයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය 'ඒ' කණ්ඩායමට එරෙහි පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 113ක් රැස් කරමින් පළමු ඉනිම ගොඩනඟමින් සිටියේය. කෙසේ වෙතත්, ඉන්දීය 'ඒ' පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව...

සුදර්ශන්-ජුරෙල් ඉන්දීය තේරීම් කමිටුවේ අවධානය දිනාගනිති

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් සැලසුම් ඉලක්ක කරගනිමින් පැවැත්වෙන ඉන්දීය ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ අද (25දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ...

Articles

You are currently receiving All News

, , ,

කොදෙව් නැගීඑන පිලට එරෙහි අභියෝගයට ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ සූදානම්

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය...

Read More
, , ,

අත්දැකීම් සහිත නවසීලන්තයට ළාබාල ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලෙන්  දැවැන්ත ප්‍රහාරයක්

ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත නවසීලන්ත කාන්තා ‘ඒ’...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee