කටාර් දේශයේ පැවැත්වෙන නැගීඑන ක්‍රිකට් තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 3 ක පරාජයකට මුහුණ දුන්නේය. නොවැම්බර් 15 වැනිදා පැවැති මෙම රගයේදී ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය...
නැගී එන තරු අතර ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අත්දැකීම් සහිත හොඳම කණ්ඩායමක් බව නායක දුනිත් වෙල්ලාලගේ පැවැසීය. එබැවින් තම කණ්ඩායම ජයග්‍රාහී ගමන් මඟකට යොමු කිරීමේදී විශාල පහසුවක් ගොඩනැඟී ඇතැයි හෙතෙම පවසා සිටියේය. වෙල්ලාලගේ මේ බව පැවැසූවේ...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන නැගීඑන තරු අතර ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම නම් කර තිබෙන අතර එහි නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව පත් කිරීමට උපුල් තරංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 23න් පහළ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (12) ආරම්භ වු අර්ධ අවසාන පූර්ව වටයේ තරග හතර අතුරින් වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති එස්.එස්.සී. සහ නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක කණ්ඩායම අතර තරගයේ දී නුගේගොඩ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල අද (09 දා) අවසන් වුණු අතර එහිදී අවසන් කණ්ඩායම් 8 අතරට හෙවත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ අවුරුදු 23 න් පහළ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව අද පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ලියෝ ක්‍රීඩා සමාජය අද (06 දා) සමත්විය. කටුනායක ගුවන් හමුදා...

Articles
You are currently receiving All News
කුරුණෑගල තරුණ කණ්ඩායම ප්රථම ඉනිමේ දී රැස් කළ ලකුණු 273 එස්.එස්.සී....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානනය කරනු ලබන වයස අවුරුදු 23 න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන...
මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර මොරටුව ද සොයිසා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ අවුරුදු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී...
බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ...
බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන...
බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නියැළී සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම...
බටහිර ඉන්දීය කොදෙව් දේශීයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගීඑන...

